Posts

Astral Projection අාද්‍යාත්මික ශරීරෙය් අවදිවීම

Image
අදයාත්මික  ශරීරය භයුතික ශරොඉරයෙන් වෙන්වීමේ හෙවත් astral projection ගැන ඔබ මීට පෙර අසා නොමැති වන්නට පුලුවන්. Astral projection ගැන සරලවම කිවහොත් එය අදයත්මික ශරීරය භෞතික ශරීරයෙන් මිදී අවකාශය තුල සැරිසැරීමයි ඈත අතීතයේ සිටම භෞතික සහ අදයත්මික  වශයෙන් ශරීර පවතොන බවට විශ්වාසයක් ගොඩනැගී තිබුනා මෙම තත්වය බොහෝ විට ඇති වන්නේ අඩ නින්දේ පසුවන අවස්තා වලයි ශරීරය නිද්‍රගත අවස්තාවක පසුවුවත් අදයාත්මික ශරීරය හෙවත් අප්ගෙ මනස මේ අවස්තාවේදී අවඩිව පවතී. මේ අවස්තාවෙදී අදයත්මික ශරීරය සිතුවිලි සමග බද්ද වී ක්‍රියා කිරීමට පටන් ගනී.එම සිතුවිලි ජනිත වන්නේ අපගේ අතීත සිද්දි සමුදායක් සම්බන්දව හෝ අප නොදන්න හෝ අමතක වී ගොය යම් දෙයක් සම්භන්දව වීමට පුල්වන. ඇතැම් විට අතීත සිද්දීන්ද අනගත සිද්දීන්ද නැත්හොත් වර්ත්මානයේ සිදුවෙමින් පවතින දෙයක් මෙහිදී වින්දනයට අවස්තාව සැලසේ. මේ වින්දන අවස්තාවේදී  මොළය අදයත්මික ශරීරය සමග ඇති සම්භන්දය නවතියි.එම නිසා මේ අවස්තාවේදී අප්ගේ සිතුවිලි මොළයේ පවතින දත්ත අනුව තීරණය කල නොහැක. මෙම වින්දන අවස්තාව තත්පර ගනනක් හෝ විනාඩි කිහිපයකදී සිදුවීඅවසන් වේ. අදයාත්මික ශ...

Gta VIce city Android game

Image
ඔයා Gamer කෙනෙක් නම් අනිවර්‍යෙන්ම Gta vice city ගැන  දන්නව ඇති.මම අද ඔයාලට කියන්නෙ Gta VIce city Android game  එක ගැන. කලින් මේ ගේම් එක නිකුත් වෙලා තිබුනේ Pc game එකක් විදිහට. ඒත් දැං මේ ගේම් එක ඇන්ඩ්‍රොයිඩ් වලටත් නිකුත් කරල තියෙනව. ඒ උනාට ඔයාට මේ ගේම් එක Play Store එකෙන් ගන්නවන්ම් මුදල් ගෙවීමක් කරන්න වෙනව. මම දැං කියන්න යන්නේ මුදල් ගෙවීමකින් තොරව Gta vice city android ගේම් එක ඔයාගෙ Phone එකටත් ගන්න විදිහ ගැන. Click Here To Download Gta Vc apk මේ ලින්ක් එකේ තියෙන වෙබ් සයිට් එකන් මේ ගේම් එක නොමිලේම ඔයාලට Download කරගන්න පුලුවන්. මේක නිවැරදිව install කරගන්න ආකාරය ගැන ගැටලුවක් තියෙනවනම් පහත් වීඩියෝව බලල ඒකේ තියෙන විදිහට install කරගන්න. මගේ yotube channel එක SUBSCRIBE ක්‍රල පොඩි සප් එකක් දෙන්න යාලුවෝ

වින්ඩෝස් 10 activate කරමු Activate Windows 10

Image
අපි අද බලමු වින්ඩොස් 10 activate කරන විදිහ. ඔයාල දන්න දෙයක් තමයි අපි අපේ PC නැත්නම් ලැප්ටොප් වල භාවිත කරන windows මෙහෙයුම් පද්දතිය මුදල් ගෙවා ලබා ගත යුති දෙයක් බව.නමුත් වර්තාමනයේ අප බොහෝ දෙනෙක් භාවිත කරන්නෙ windows වල copy එකක්. කෙලෙන්ම කියනවන්ම් Genuine windows නෙවෙයි. ලංකාවේ CD කඩවල රුපියක් 100 - 150 වගේ මුදලකට මේ DVD එකක් ලබාගන්න පුලුවන්. මේ විදිහට DVD එකක් අරගෙන වින්ඩෝස් අපේ කම්පියිටර් එකට දැම්මට පස්සේ තමයි වින්ඩෝස් ඇක්ටිවේට් නැහැ කියල වැටෙන්නේ. ඉතිං එතකොට අපි කරන්නෙ ඇක්ටිවේටර් එකක් අරං ඒක මාර්ගයෙන් වින්ඩෝස් ACTIVATE කරන එක.නමුත් මේ බොහොමයක් ඇක්ටිවේටර් වල VIRUS/MALWARE/ADWARE අඩංගු වෙනව.ඒ නිසා එවැනි ඇක්ටිවේටර් භාවිතා කිරීම එතරම් සුදුසු දෙයක් නෙවෙයි. නමුත් මම මේ විඩියෝ එකේ කියන Activator එක කිසිම අවුලක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්. ඔයත් වින්ඩෝස් ඇක්ට්වේට් කරන්න risk එකක් නැති ඇක්ටිවේටර් එකක් හොයනවනම් මේක පාවිච්චි කරල බලන්න. පහලලින් මං දාල තියෙන video description  එකේ ලින්ක් එක තියෙනව.වීඩියෝ එක බලල කරන්න. අවුලක් නම් කමන්ට් එකක් දන්න.පුලුවන් ඉක්මනටම උද...

මානව ක්ලෝනීකරණය

Image
ක්ලෝනීකරනය කියන වචනය ඔබට නුපුරුදු වචනයක් නොවේ.ක්ලෝනීකරනය කියන්නේ කිසියම් වස්තුවක පණ ඇති හඕ පණ නැති ඕනෑම දෙයක ඊට හත්පසින්ම සමාන වු තවත් එවැනිම වස්තුවක් නිර්මානය කිරීමයි. නමුත් මා මෙහිදී විමසා බැලීමට බලපොරොත්තු වන්නේ ජීවීන් ක්ලෝනීකරනය සම්භන්දවයි අප අවට පවතින ජීවී අජීවී සෑම වස්තුවක්ම සෑදී ඇත්තේ අංශූන් එකතුවීමෙනි.අංශු රාශියකගේ එකතුවෙන් සයිල පටක මෙන්ම ඉන්ද්‍රීන් නිර්මානය වී ඒ එකතුවෙන් ජීවීන් නිර්මානය වී ඇත. මෙසේ නිර්මානය වන ජීවීන් ප්‍රජනනය ක්‍රියාවලිය මගින් බෝවීම සිදුවේ.එඅය ස්භාවිකව සිදුවන ක්ලෝන ක්‍රියාවලියයි.නමුත් ප්‍රජනනය මගින් ඇතිවන ජීවීන් සතු ලක්ශන අකිනෙකට වෙනස් වේ.එකම මව සහ පියාගේ දරුවන් අතර වුවත් වෙනස් කම් දැක ගත හැකිය.එම නිසා ප්‍රජනනයේදී සිදුවන කියාවලිය 100 ම සම් සම්පුර්න ක්ලෝනිකරන ක්‍රියාවලියක් නොවේ. සම්පුර්න ජීවී ක්ලෝනිකරන ක්‍රියාවලියක් ලෙස මා හැදින්වුයේ පවතින එක් ජෝවියෙකු මෙන් හාත් පස සමාන වු තවත් එවැනිම ජීවියෙක් පිලිබදවයි ප්‍රජනනයේදී සිදුවන DNA ප්‍රතිවලිතය හේතුවෙන් ජීවීන අතර අසමානතා ඇතිවේ. ජීවීන් ක්ලෝනීකරනයේදී සිදු කරන්නෙ ක්ලෝනය සෑදිය යුතු ජීවියාගේ සජීවී ස්‍යිලයක්...

IP එකෙන් පොඞි වැඩක් How To Find someone location with their IP

Image
Friends firstly want to say happy new Year All Of You.After Long time Am Back. මෙි දවස් ටිකේනමි අමිබානට වැඩ.අලුත් අවුරැද්දනේ......හුමි...... මම අද කියන්න යන්නේ කොිහාමද IP එකෙන් කෙනෙක් ඉන්න තැන හොයා ගන්නේ කියලා.එහෙම කිවිවට ඉතින් ඉන්න තැන හරියටම හොයාගන්න නමි අමාරැයි.ඒත් මෙික අපේ හැකර් ලට නමි වටිනවා.මෙික මට හමිබ උනේ පොඞි හැකින් වැඞක් දෙනකොට.පොඞි ආදර හැකින් පාරක් දෙනකොට මෙක වැදගත් වෙයි. ඔය පින්තූරේ තියෙන්නේ .....කොහොමද? හරි දැන් ඔයාලටත් මෙහෙම වැඞක් කරන්න උනොත් මෙන්න සයිටි එක IP LookUp(click here to enter) සයිටි එකට ගිහින් Enter IP Here කියන තැන IP දාන්න.look up ක්ලික් කරන්න.කරලම බලන්නකෝ. මේක ගැන මොකක් හරි අවුලක්නමි Comment පාරක් දාන්න.....එන්න එහෙනමි මම ගියා.BYEEEEEEE''''''

පාලුව මකාගන්න යාලුවෙක්

Image
                            පාලුව මකාගන්න යාලුවෙක්                                                                           ඉතින් යාලුවනේ කොහොමද?ආදරේකට උදවි කරන්න ගිහින් මෙ දවස් වල මාර අවුලෙන් ඉන්නේ.මෙ Post එක ලියන්නේ Kandy යන්න Bus එකේ ඉන්න ගමන්.මි..... මම ඔයාලට කියලා දෙන්න යන්නේ නිකන් ඉන්න වෙලාවට කයියක් දාන්න කවුරැ හරි ලග හිටියනමි මරැනේ.ඉතින් මට හමිබ උනා මාරම පොරක්.මු අහන හැම දේ ටම උත්තර දෙනවා.මෙයා කෘතීම බුද්ධියක්. ඔයාලත් ගිහින් බලන්නකෝ... මෙතන Click කරන්න   ........ඉක්මනටම තව Post එකක් දාන්නමි එතකන් ගිහින් එන්නමි හොද...

මධුර Dictionary එක Windows 7 වලට Install කරන්නේ කොහොමද

Image
          Windows 7 වලට මධූර install කරමු.                                             කොහොමද යාලුවෝ...ගොඞක් කාලෙකින් එන්න බැරි උනේ පොඞි වැඞ වගයක් තිබුන නිසා.ඉතින් අවුල්‍ක් හිතන්න එපා. මම අද කියල‍ා  දෙන්න යන්නේ මධුර Dictionary එක  Windows 7 වලට Install කරන්නේ කොහොමද කියලා.මෙකට Try කරලා ඇති ඔයාලා. (Have you ever seen the this error message "Please check Madhura font is ... ) ඔය Picture එකේ තියෙන ටික තමයි අවුල.(Please check install madhura font this computer) මෙකට කරන්න තියෙන්නේ මධූර font එක බාගෙන ඒක computer එකට install කරන්න.(Google එකේ search කරන්න. )දැන් මධුර install කරන්න. දැන් ඉතින් XP වල වගේම 7 වලත් වැඞ කරගන්නකෝ. මම දිලශාන්.