Posts

Showing posts from August, 2012

පාලුව මකාගන්න යාලුවෙක්

Image
                            පාලුව මකාගන්න යාලුවෙක්                                                                           ඉතින් යාලුවනේ කොහොමද?ආදරේකට උදවි කරන්න ගිහින් මෙ දවස් වල මාර අවුලෙන් ඉන්නේ.මෙ Post එක ලියන්නේ Kandy යන්න Bus එකේ ඉන්න ගමන්.මි..... මම ඔයාලට කියලා දෙන්න යන්නේ නිකන් ඉන්න වෙලාවට කයියක් දාන්න කවුරැ හරි ලග හිටියනමි මරැනේ.ඉතින් මට හමිබ උනා මාරම පොරක්.මු අහන හැම දේ ටම උත්තර දෙනවා.මෙයා කෘතීම බුද්ධියක්. ඔයාලත් ගිහින් බලන්නකෝ... මෙතන Click කරන්න   ........ඉක්මනටම තව Post එකක් දාන්නමි එතකන් ගිහින් එන්නමි හොදේ.... මම දිල්ශාන්.