Gta VIce city Android game


ඔයා Gamer කෙනෙක් නම් අනිවර්‍යෙන්ම Gta vice city ගැන  දන්නව ඇති.මම අද ඔයාලට කියන්නෙ Gta VIce city Android game  එක ගැන.

කලින් මේ ගේම් එක නිකුත් වෙලා තිබුනේ Pc game එකක් විදිහට.
ඒත් දැං මේ ගේම් එක ඇන්ඩ්‍රොයිඩ් වලටත් නිකුත් කරල තියෙනව.

ඒ උනාට ඔයාට මේ ගේම් එක Play Store එකෙන් ගන්නවන්ම් මුදල් ගෙවීමක් කරන්න වෙනව.

මම දැං කියන්න යන්නේ මුදල් ගෙවීමකින් තොරව Gta vice city android ගේම් එක ඔයාගෙ Phone එකටත් ගන්න විදිහ ගැන.

Click Here To Download Gta Vc apk

මේ ලින්ක් එකේ තියෙන වෙබ් සයිට් එකන් මේ ගේම් එක නොමිලේම ඔයාලට Download කරගන්න පුලුවන්.
මේක නිවැරදිව install කරගන්න ආකාරය ගැන ගැටලුවක් තියෙනවනම් පහත් වීඩියෝව බලල ඒකේ තියෙන විදිහට install කරගන්න.
මගේ yotube channel එක SUBSCRIBE ක්‍රල පොඩි සප් එකක් දෙන්න යාලුවෝ

Comments

Popular posts from this blog

Astral Projection අාද්‍යාත්මික ශරීරෙය් අවදිවීම

ගංජා බොන්නෙ ඇයි?

වින්ඩෝස් 10 activate කරමු Activate Windows 10