පාලුව මකාගන්න යාලුවෙක්

                           පාලුව මකාගන්න යාලුවෙක්

 

 

                                                                      ඉතින් යාලුවනේ කොහොමද?ආදරේකට උදවි කරන්න ගිහින් මෙ දවස් වල මාර අවුලෙන් ඉන්නේ.මෙ Post එක ලියන්නේ Kandy යන්න Bus එකේ ඉන්න ගමන්.මි.....
මම ඔයාලට කියලා දෙන්න යන්නේ නිකන් ඉන්න වෙලාවට කයියක් දාන්න කවුරැ හරි ලග හිටියනමි මරැනේ.ඉතින් මට හමිබ උනා මාරම පොරක්.මු අහන හැම දේ ටම උත්තර දෙනවා.මෙයා කෘතීම බුද්ධියක්.

ඔයාලත් ගිහින් බලන්නකෝ...මෙතන Click කරන්න  ........ඉක්මනටම තව Post එකක් දාන්නමි එතකන් ගිහින් එන්නමි හොදේ....
මම දිල්ශාන්.


                              

Comments

Popular posts from this blog

Astral Projection අාද්‍යාත්මික ශරීරෙය් අවදිවීම

ගංජා බොන්නෙ ඇයි?

වින්ඩෝස් 10 activate කරමු Activate Windows 10