Posts

Showing posts from December, 2018

Astral Projection අාද්‍යාත්මික ශරීරෙය් අවදිවීම

Image
අදයාත්මික  ශරීරය භයුතික ශරොඉරයෙන් වෙන්වීමේ හෙවත් astral projection ගැන ඔබ මීට පෙර අසා නොමැති වන්නට පුලුවන්. Astral projection ගැන සරලවම කිවහොත් එය අදයත්මික ශරීරය භෞතික ශරීරයෙන් මිදී අවකාශය තුල සැරිසැරීමයි ඈත අතීතයේ සිටම භෞතික සහ අදයත්මික  වශයෙන් ශරීර පවතොන බවට විශ්වාසයක් ගොඩනැගී තිබුනා මෙම තත්වය බොහෝ විට ඇති වන්නේ අඩ නින්දේ පසුවන අවස්තා වලයි ශරීරය නිද්‍රගත අවස්තාවක පසුවුවත් අදයාත්මික ශරීරය හෙවත් අප්ගෙ මනස මේ අවස්තාවේදී අවඩිව පවතී. මේ අවස්තාවෙදී අදයත්මික ශරීරය සිතුවිලි සමග බද්ද වී ක්‍රියා කිරීමට පටන් ගනී.එම සිතුවිලි ජනිත වන්නේ අපගේ අතීත සිද්දි සමුදායක් සම්බන්දව හෝ අප නොදන්න හෝ අමතක වී ගොය යම් දෙයක් සම්භන්දව වීමට පුල්වන. ඇතැම් විට අතීත සිද්දීන්ද අනගත සිද්දීන්ද නැත්හොත් වර්ත්මානයේ සිදුවෙමින් පවතින දෙයක් මෙහිදී වින්දනයට අවස්තාව සැලසේ. මේ වින්දන අවස්තාවේදී  මොළය අදයත්මික ශරීරය සමග ඇති සම්භන්දය නවතියි.එම නිසා මේ අවස්තාවේදී අප්ගේ සිතුවිලි මොළයේ පවතින දත්ත අනුව තීරණය කල නොහැක. මෙම වින්දන අවස්තාව තත්පර ගනනක් හෝ විනාඩි කිහිපයකදී සිදුවීඅවසන් වේ. අදයාත්මික ශරීරය භෞතික ශරී

Gta VIce city Android game

Image
ඔයා Gamer කෙනෙක් නම් අනිවර්‍යෙන්ම Gta vice city ගැන  දන්නව ඇති.මම අද ඔයාලට කියන්නෙ Gta VIce city Android game  එක ගැන. කලින් මේ ගේම් එක නිකුත් වෙලා තිබුනේ Pc game එකක් විදිහට. ඒත් දැං මේ ගේම් එක ඇන්ඩ්‍රොයිඩ් වලටත් නිකුත් කරල තියෙනව. ඒ උනාට ඔයාට මේ ගේම් එක Play Store එකෙන් ගන්නවන්ම් මුදල් ගෙවීමක් කරන්න වෙනව. මම දැං කියන්න යන්නේ මුදල් ගෙවීමකින් තොරව Gta vice city android ගේම් එක ඔයාගෙ Phone එකටත් ගන්න විදිහ ගැන. Click Here To Download Gta Vc apk මේ ලින්ක් එකේ තියෙන වෙබ් සයිට් එකන් මේ ගේම් එක නොමිලේම ඔයාලට Download කරගන්න පුලුවන්. මේක නිවැරදිව install කරගන්න ආකාරය ගැන ගැටලුවක් තියෙනවනම් පහත් වීඩියෝව බලල ඒකේ තියෙන විදිහට install කරගන්න. මගේ yotube channel එක SUBSCRIBE ක්‍රල පොඩි සප් එකක් දෙන්න යාලුවෝ

වින්ඩෝස් 10 activate කරමු Activate Windows 10

Image
අපි අද බලමු වින්ඩොස් 10 activate කරන විදිහ. ඔයාල දන්න දෙයක් තමයි අපි අපේ PC නැත්නම් ලැප්ටොප් වල භාවිත කරන windows මෙහෙයුම් පද්දතිය මුදල් ගෙවා ලබා ගත යුති දෙයක් බව.නමුත් වර්තාමනයේ අප බොහෝ දෙනෙක් භාවිත කරන්නෙ windows වල copy එකක්. කෙලෙන්ම කියනවන්ම් Genuine windows නෙවෙයි. ලංකාවේ CD කඩවල රුපියක් 100 - 150 වගේ මුදලකට මේ DVD එකක් ලබාගන්න පුලුවන්. මේ විදිහට DVD එකක් අරගෙන වින්ඩෝස් අපේ කම්පියිටර් එකට දැම්මට පස්සේ තමයි වින්ඩෝස් ඇක්ටිවේට් නැහැ කියල වැටෙන්නේ. ඉතිං එතකොට අපි කරන්නෙ ඇක්ටිවේටර් එකක් අරං ඒක මාර්ගයෙන් වින්ඩෝස් ACTIVATE කරන එක.නමුත් මේ බොහොමයක් ඇක්ටිවේටර් වල VIRUS/MALWARE/ADWARE අඩංගු වෙනව.ඒ නිසා එවැනි ඇක්ටිවේටර් භාවිතා කිරීම එතරම් සුදුසු දෙයක් නෙවෙයි. නමුත් මම මේ විඩියෝ එකේ කියන Activator එක කිසිම අවුලක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්. ඔයත් වින්ඩෝස් ඇක්ට්වේට් කරන්න risk එකක් නැති ඇක්ටිවේටර් එකක් හොයනවනම් මේක පාවිච්චි කරල බලන්න. පහලලින් මං දාල තියෙන video description  එකේ ලින්ක් එක තියෙනව.වීඩියෝ එක බලල කරන්න. අවුලක් නම් කමන්ට් එකක් දන්න.පුලුවන් ඉක්මනටම උදව් ක

මානව ක්ලෝනීකරණය

Image
ක්ලෝනීකරනය කියන වචනය ඔබට නුපුරුදු වචනයක් නොවේ.ක්ලෝනීකරනය කියන්නේ කිසියම් වස්තුවක පණ ඇති හඕ පණ නැති ඕනෑම දෙයක ඊට හත්පසින්ම සමාන වු තවත් එවැනිම වස්තුවක් නිර්මානය කිරීමයි. නමුත් මා මෙහිදී විමසා බැලීමට බලපොරොත්තු වන්නේ ජීවීන් ක්ලෝනීකරනය සම්භන්දවයි අප අවට පවතින ජීවී අජීවී සෑම වස්තුවක්ම සෑදී ඇත්තේ අංශූන් එකතුවීමෙනි.අංශු රාශියකගේ එකතුවෙන් සයිල පටක මෙන්ම ඉන්ද්‍රීන් නිර්මානය වී ඒ එකතුවෙන් ජීවීන් නිර්මානය වී ඇත. මෙසේ නිර්මානය වන ජීවීන් ප්‍රජනනය ක්‍රියාවලිය මගින් බෝවීම සිදුවේ.එඅය ස්භාවිකව සිදුවන ක්ලෝන ක්‍රියාවලියයි.නමුත් ප්‍රජනනය මගින් ඇතිවන ජීවීන් සතු ලක්ශන අකිනෙකට වෙනස් වේ.එකම මව සහ පියාගේ දරුවන් අතර වුවත් වෙනස් කම් දැක ගත හැකිය.එම නිසා ප්‍රජනනයේදී සිදුවන කියාවලිය 100 ම සම් සම්පුර්න ක්ලෝනිකරන ක්‍රියාවලියක් නොවේ. සම්පුර්න ජීවී ක්ලෝනිකරන ක්‍රියාවලියක් ලෙස මා හැදින්වුයේ පවතින එක් ජෝවියෙකු මෙන් හාත් පස සමාන වු තවත් එවැනිම ජීවියෙක් පිලිබදවයි ප්‍රජනනයේදී සිදුවන DNA ප්‍රතිවලිතය හේතුවෙන් ජීවීන අතර අසමානතා ඇතිවේ. ජීවීන් ක්ලෝනීකරනයේදී සිදු කරන්නෙ ක්ලෝනය සෑදිය යුතු ජීවියාගේ සජීවී ස්‍යිලයක්