වින්ඩෝස් 10 activate කරමු Activate Windows 10



අපි අද බලමු වින්ඩොස් 10 activate කරන විදිහ.
ඔයාල දන්න දෙයක් තමයි අපි අපේ PC නැත්නම් ලැප්ටොප් වල භාවිත කරන windows මෙහෙයුම් පද්දතිය මුදල් ගෙවා ලබා ගත යුති දෙයක් බව.නමුත් වර්තාමනයේ අප බොහෝ දෙනෙක් භාවිත කරන්නෙ windows වල copy එකක්.
කෙලෙන්ම කියනවන්ම් Genuine windows නෙවෙයි.

ලංකාවේ CD කඩවල රුපියක් 100 - 150 වගේ මුදලකට මේ DVD එකක් ලබාගන්න පුලුවන්.
මේ විදිහට DVD එකක් අරගෙන වින්ඩෝස් අපේ කම්පියිටර් එකට දැම්මට පස්සේ තමයි වින්ඩෝස් ඇක්ටිවේට් නැහැ කියල වැටෙන්නේ.

ඉතිං එතකොට අපි කරන්නෙ ඇක්ටිවේටර් එකක් අරං ඒක මාර්ගයෙන් වින්ඩෝස් ACTIVATE කරන එක.නමුත් මේ බොහොමයක් ඇක්ටිවේටර් වල VIRUS/MALWARE/ADWARE අඩංගු වෙනව.ඒ නිසා එවැනි ඇක්ටිවේටර් භාවිතා කිරීම එතරම් සුදුසු දෙයක් නෙවෙයි.

නමුත් මම මේ විඩියෝ එකේ කියන Activator එක කිසිම අවුලක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්.
ඔයත් වින්ඩෝස් ඇක්ට්වේට් කරන්න risk එකක් නැති ඇක්ටිවේටර් එකක් හොයනවනම් මේක පාවිච්චි කරල බලන්න.
පහලලින් මං දාල තියෙන video description  එකේ ලින්ක් එක තියෙනව.වීඩියෝ එක බලල කරන්න.

අවුලක් නම් කමන්ට් එකක් දන්න.පුලුවන් ඉක්මනටම උදව් කරනව.
ඒ වගේම මගේ Yotube Channel එක SUBSCRIBE කරල පොඩි සප් එකක් දෙන්න.

                                                     SUBSCRIBE US



Comments

Popular posts from this blog

Astral Projection අාද්‍යාත්මික ශරීරෙය් අවදිවීම

ගංජා බොන්නෙ ඇයි?