Astral Projection අාද්‍යාත්මික ශරීරෙය් අවදිවීම



අදයාත්මික  ශරීරය භයුතික ශරොඉරයෙන් වෙන්වීමේ හෙවත් astral projection ගැන ඔබ මීට පෙර අසා නොමැති වන්නට පුලුවන්.
Astral projection ගැන සරලවම කිවහොත් එය අදයත්මික ශරීරය භෞතික ශරීරයෙන් මිදී අවකාශය තුල සැරිසැරීමයි
ඈත අතීතයේ සිටම භෞතික සහ අදයත්මික  වශයෙන් ශරීර පවතොන බවට විශ්වාසයක් ගොඩනැගී තිබුනා
මෙම තත්වය බොහෝ විට ඇති වන්නේ අඩ නින්දේ පසුවන අවස්තා වලයි
ශරීරය නිද්‍රගත අවස්තාවක පසුවුවත් අදයාත්මික ශරීරය හෙවත් අප්ගෙ මනස මේ අවස්තාවේදී අවඩිව පවතී.
මේ අවස්තාවෙදී අදයත්මික ශරීරය සිතුවිලි සමග බද්ද වී ක්‍රියා කිරීමට පටන් ගනී.එම සිතුවිලි ජනිත වන්නේ අපගේ අතීත සිද්දි සමුදායක් සම්බන්දව හෝ අප නොදන්න හෝ අමතක වී ගොය යම් දෙයක් සම්භන්දව වීමට පුල්වන.
ඇතැම් විට අතීත සිද්දීන්ද අනගත සිද්දීන්ද නැත්හොත් වර්ත්මානයේ සිදුවෙමින් පවතින දෙයක් මෙහිදී වින්දනයට අවස්තාව සැලසේ.
මේ වින්දන අවස්තාවේදී  මොළය අදයත්මික ශරීරය සමග ඇති සම්භන්දය නවතියි.එම නිසා මේ අවස්තාවේදී අප්ගේ සිතුවිලි මොළයේ පවතින දත්ත අනුව තීරණය කල නොහැක.
මෙම වින්දන අවස්තාව තත්පර ගනනක් හෝ විනාඩි කිහිපයකදී සිදුවීඅවසන් වේ.
අදයාත්මික ශරීරය භෞතික ශරීය සමග සම්භන්දවන අවස්තාවේදී  නැවත මොළය ක්‍රියා කිරීමට පත්වන අතර අප අවඩීවීමට පත්වන්නේ මේ අවස්තාවෙදීය.
ඇතැම් පුද්ගලයන් මෙම අවස්තාවේදී ලිංගික හැසිරීමේ අද්දැකීම් ලබා ඇත.
ඇතැමි විට මෙය කියවන ඔබත් මෙම සිද්දියට මුහුණ දී තිබෙන්නට පුලිවන් නමුත්
මෙම සිදුවීම ලෝක ජනගහනයෙන්
5% - 10% අතර ප්‍රමාණයක් අතිවිදින බව අන්තර්ජාලයේ ඇති ලිපි මගින් අණාවරනය කරඇත.
භාවනා යෝගිව සිටින සමහර පුද්ගලයින් පවා මෙම සිද්දිය අත්විදින අතර එම අව්ස්තාවට මුහුණ දීමෙන් පසු ඉතා සැහැල්ලු බවකින් සිටින බව පැවසේ.
මා මෙහිදී ඔබට විශේශයෙන් සදහන් කිරීමට බලාපොරොත්තුවන්නෙ මෙය ප්‍රයෝගිකව සිදුකල හැකි අකරයක් ගැනයි.
ඇතැම් පුද්ගලයින් මේ අවස්තාවට පත්වීමට සදහා මියුරු සංගීතයට සවන් දීම ,භාවනා කිරීම වැනි දෑ කරන අතර ඒව ඉතා සාර්තක වන
නමුත්
මා මේ සදහා භාවිතා කරන්නෙ සංගීතයකට සවන්දෙන අතර ඒ තුල සිත පිහිටුවීමේ ක්‍රියාවලියයි
එහිදී සිදු කරන්නෙ සංගීතයට සවන්දෙන අතරතුර දෑස් පියා ගත් පසු තම ශරීරය තාමා සිටින ඉරියව්ව්වට සාපේක්ශව තම අදයාත්මික ශරීරය ඉහලට සහ පහලට ගමන් කරනවා සිතින් මවා ගැනීමෙනි.
මේ අවස්තාවෙදී ඔබගේ ශරීරය ඒකාකාරව තබා ගත යුතුය.
ශරීය නින්දට පත්වීමටඑඩ හල යුතු අතර සිත අවදිව තබා ගත යුතුය.
මේ ආකාරයෙන් සිදු කරන විට එක්තරා අවස්තාවකදී ඔබටා අදයාතිමික ප්‍රක්ශේපන අවස්තාවට පත් විය හැක.
මා මෙය සර්තකව අත්විදි සගීතයන් පහල description යටතේ ඇතුලත් කරන්නම්.
ඔබ නින්දට යන අවස්තාවේදී මේ පිළිබදව අථදා බලන්න.
ඔබේ අද්දැකීම් email මගින් යොමු කරන්න.නැතිනම් පහතොන් කමන්ට් කරන්න.
මේ වීඩියෝව නරඹපු ඔයාලට ස්තුතියි.



Comments

Popular posts from this blog

ගංජා බොන්නෙ ඇයි?

වින්ඩෝස් 10 activate කරමු Activate Windows 10