මානව ක්ලෝනීකරණය





ක්ලෝනීකරනය කියන වචනය ඔබට නුපුරුදු වචනයක් නොවේ.ක්ලෝනීකරනය කියන්නේ කිසියම් වස්තුවක පණ ඇති හඕ පණ නැති ඕනෑම දෙයක ඊට හත්පසින්ම සමාන වු තවත් එවැනිම වස්තුවක් නිර්මානය කිරීමයි.
නමුත් මා මෙහිදී විමසා බැලීමට බලපොරොත්තු වන්නේ ජීවීන් ක්ලෝනීකරනය සම්භන්දවයි

අප අවට පවතින ජීවී අජීවී සෑම වස්තුවක්ම සෑදී ඇත්තේ අංශූන් එකතුවීමෙනි.අංශු රාශියකගේ එකතුවෙන් සයිල පටක මෙන්ම ඉන්ද්‍රීන් නිර්මානය වී ඒ එකතුවෙන් ජීවීන් නිර්මානය වී ඇත.

මෙසේ නිර්මානය වන ජීවීන් ප්‍රජනනය ක්‍රියාවලිය මගින් බෝවීම සිදුවේ.එඅය ස්භාවිකව සිදුවන ක්ලෝන ක්‍රියාවලියයි.නමුත් ප්‍රජනනය මගින් ඇතිවන ජීවීන් සතු ලක්ශන අකිනෙකට වෙනස් වේ.එකම මව සහ පියාගේ දරුවන් අතර වුවත් වෙනස් කම් දැක ගත හැකිය.එම නිසා ප්‍රජනනයේදී සිදුවන කියාවලිය 100 ම සම් සම්පුර්න ක්ලෝනිකරන ක්‍රියාවලියක් නොවේ.

සම්පුර්න ජීවී ක්ලෝනිකරන ක්‍රියාවලියක් ලෙස මා හැදින්වුයේ පවතින එක් ජෝවියෙකු මෙන් හාත් පස සමාන වු තවත් එවැනිම ජීවියෙක් පිලිබදවයි ප්‍රජනනයේදී සිදුවන DNA ප්‍රතිවලිතය හේතුවෙන් ජීවීන අතර අසමානතා ඇතිවේ.

ජීවීන් ක්ලෝනීකරනයේදී සිදු කරන්නෙ ක්ලෝනය සෑදිය යුතු ජීවියාගේ සජීවී ස්‍යිලයක් ලබාගෙන එය එහි නයශ්ටිය කලලයක් තුලට ඇතුල් කර එම කලලය විකසනය  වීමට ඉඩ හැරීමයි.
කලල විකසනය අවසානයේදී ඇතිවන ජීවියා නයශ්ටිය ලබාගත් මුල් ජීවියාගේ සැකැස්මට සීයට සීයයක්ම සමාන වේ.
පවතින්නේ වයස අතර වෙනසක් සහ මතකයේ වෙනසක්ය.මතකය එසේ වන්නේ මතකය ප්‍රවේණිගත නොවන නිසාවෙනි.

වර්ත්මානයේ තක්ශණය දියුනවත් සමග මෙම පරීක්ශණ සාර්තක අසාර්තක වීම් රැසක් හමුවේ ඉදිරියට යමින් පවතී.
බැටලුවන්,ගවයන්,වදුරන් වැනි සතින් මේ වන විටත් සාර්තකව කිලෝනීකරනයට ලක් කොට ඇත.මීට ආසන්නතම සිද්දිය වාර්තාවන්නේ චීනයේ විද්‍යයාත්න පිරිසක් විසින් වදුරන් ක්ලෝනීකරණයට ලක් කිරීමයි.මේ ක්ලෝනීකරණය ඔවුන් විසින් සාර්තකව සිදු කරන ලදී.

බොහෝ අවස්තාවලදී මෙම පරික්ශණ අතරතුරේදී කලලය විනාශ වීම සිදු විය,ජීවියා ඉපදුනත් ඉතා කෙටිකලකින් මරණයට පත්විය.නමුත් චීනයේදී සිදුකල මෙම ක්ලෝනීකරනය සාර්ට්ජක වු අතර එම වදුරු පැටවුන් දහොද සවුක්‍ය තත්වයකින්සිටින බවයිවාර්තාවන්නේ.

වදුරන් මානවයාට ඉතා සමීප සම්භන්දතා දක්වන ජීවියෙක් වන නිසා මිනිසාද සාර්තකව ක්ලෝනීකරණය කල හැකි බව ඔවුන්ගේ මතයයි.නමුත් ක්ලෝනීකරණයට නීතී වැඩි වශයෙන් පවතින කාලයක මානව ක්ලෝනීකරනයට නීතීමය අවසරයක් තවමත් නැත.නමුත් අප නොදන්නව වුවාට හොර රහසේම එවැනි ව්‍යාපෘති සිදුවන බවනම් පිළිගත යුතුමය. 
මෙසේ මානව ක්ලෝනීකරණය තහනම් කිරීමට හේතු රාශියක් ඇත.මදක් සිතන්න ඔබගේ ක්ලෝනයක් නිර්මාණය කලා කියල.ඇත්තටම එවිට ඇතිවන ගැටලුව ඔබට සිතාගත් හැකිද.ස්මාජයට නිවැරදි ඔබ හදූනා ගැනොඉම ගැටලුවක් වනු ඇත

ඒ කෙසේ වෙතත් එම සෑදෙනන ක්ලෝනය සීයට සියයක්ම ඉන්ද්‍රිය හා රූපයෙන් ඔබට සමාන වේවි. 
වර්තමානය වන විට විදයානයින් ගේ අදහස වී ඇත්තේ මෙසේ ක්ලෝනීකරණය මගින් ඉන්ද්‍රිය නිපදවා ගැනීමයි.එවිට වකුගඩු සහ හදවත් වැනි අවයව ක්ලෝනීකරනය මගින් මුල් ජීවියට බද්ද කල හැකිවන අතර අවයව මුල් ජීවියාගේ සයිල මගින් රෝපනය කෙරීම නිසා ප්‍රතික්ශේප වීමක්ද සිදු නොවන බවට විශ්වාස කල හැකිය.

මේ කෙසේ වෙතත් ක්ලෝනීකරණය තවමත් සියට සියයක්ම සාර්තක නොවන බව දන්න කරුණු අනුව ප්‍රතයක්ශ වේ.එනම් අපට අපගේ මතකය ක්ලෝනයට ලබාදිය නොහැක.

නමුත් රහසේ සොයාගෙන ඇති කරුණු පිළිබදව තවමත්‍ යමක් පැවසීමට කල් මදි බව මගේ අදහසයි.අනාගතයේ දවසක මතකයත් ක්ලෝනයට ලබාදිය හැකිඋවහොත් අමරණීයවීම පිළිබදව බලාපොරොත්තුවක් මිනිසාට තබාගත හැකිබව මාගේ මතයයි.
ඔබේ අදහස අප සමග බෙදාගන්න.

Comments

Popular posts from this blog

Astral Projection අාද්‍යාත්මික ශරීරෙය් අවදිවීම

ගංජා බොන්නෙ ඇයි?

වින්ඩෝස් 10 activate කරමු Activate Windows 10