Astral Projection අාද්‍යාත්මික ශරීරෙය් අවදිවීම
අදයාත්මික ශරීරය භයුතික ශරොඉරයෙන් වෙන්වීමේ හෙවත් astral projection ගැන ඔබ මීට පෙර අසා නොමැති වන්නට පුලුවන්. Astral projection ගැන සරලවම කිවහොත් එය අදයත්මික ශරීරය භෞතික ශරීරයෙන් මිදී අවකාශය තුල සැරිසැරීමයි ඈත අතීතයේ සිටම භෞතික සහ අදයත්මික වශයෙන් ශරීර පවතොන බවට විශ්වාසයක් ගොඩනැගී තිබුනා මෙම තත්වය බොහෝ විට ඇති වන්නේ අඩ නින්දේ පසුවන අවස්තා වලයි ශරීරය නිද්‍රගත අවස්තාවක පසුවුවත් අදයාත්මික ශරීරය හෙවත් අප්ගෙ මනස මේ අවස්තාවේදී අවඩිව පවතී. මේ අවස්තාවෙදී අදයත්මික ශරීරය සිතුවිලි සමග බද්ද වී ක්‍රියා කිරීමට පටන් ගනී.එම සිතුවිලි ජනිත වන්නේ අපගේ අතීත සිද්දි සමුදායක් සම්බන්දව හෝ අප නොදන්න හෝ අමතක වී ගොය යම් දෙයක් සම්භන්දව වීමට පුල්වන. ඇතැම් විට අතීත සිද්දීන්ද අනගත සිද්දීන්ද නැත්හොත් වර්ත්මානයේ සිදුවෙමින් පවතින දෙයක් මෙහිදී වින්දනයට අවස්තාව සැලසේ. මේ වින්දන අවස්තාවේදී මොළය අදයත්මික ශරීරය සමග ඇති සම්භන්දය නවතියි.එම නිසා මේ අවස්තාවේදී අප්ගේ සිතුවිලි මොළයේ පවතින දත්ත අනුව තීරණය කල නොහැක. මෙම වින්දන අවස්තාව තත්පර ගනනක් හෝ විනාඩි කිහිපයකදී සිදුවීඅවසන් වේ. අදයාත්මික ශ...