Facebook Hack 2019 සිංහලෙන්. හැක් කරන්නේ මෙයෙමයි


                               FACEBOOK හැක් කරමු           



ආයුබෝවන් ඔයාල හැමෝටම.මං අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ windows pc එකක් හැක් කරල ඒකෙන් facebook හැක් කරන්නේ කියල.
මුලින්ම කියන්න ඕන මේක වැරදි දෙයකට පාවිච්චි කරන එක සහ එහි වගකීම ඔයගොල්ලන්ගේ අතේ කියන එක.
හරි අපි වැඩේට බහිමු.අපි මේකට පාවිච්චි කරනව පොඩි software එකක්.ඒකෙ නම තමයි spyrix කියන keylogger එක.


Keylogger එකකින් වෙන්නේ මොකක්ද කියල ඔයාලා හමෝම දන්නව ඇති.(කෙටියෙන්ම කියනවනම් type කර්න හැම අකුරක්ම ගබඩා කරල තබා ගන්න පුලුවන් software එකක්.)මේ keylogger එකට පුලුවන් screen shots ඒ වගේම අපි යන වෙබ් සයිට් මොනවද,ඒ වගේ දේවලුත් ගබඩා කරල තියා ගන්න.
ඒ වගේම මේ keylogger එකේ වැදගත්ම දෙයක් තමයි ගබඩා කරගත්ත තොරතුරු online spyrix  account එකට යවන එක.ඒ නිසා අපිට හැක් කරන්න ඕන කෙනාගේ pc එකට මේක එකපාරක් දැම්මම අපිට එයාගෙ computer එක අල්ලන්නෙවත් නැතුව එයා කරන දේවල් බලන්න පුලුවන්.හැබැයි මේ සදහා අදාල pc එකේ internet තියෙන්න ඕන.නැතිනම් software එක save කරගත්ත keystroke ,screen shots  බලන්න නම් අදාල computer එකට log වෙන්නම ඕන.

හරි මං දැං කියන්නම් මේක භාවිතා කරල කොහොමද facebook ගිණුමක් හැක් කරන්නේ කියල.
මුලින්ම ඔයා මේ software  එක download කරගෙන ඒක ඔයාට හැක් කරන්න ඕන කෙනාගේ pc එකට නිවැරදිව install කරගන්න ඕන.


නිවැරදිව install කරන් ආකාරය මේ ලින්ක්(https://www.youtube.com/watch?v=yCKxgtJ1_8c&t=662s) එකෙන් ඔයාලට බලාගන්න පුලිවන්.ඒ වගේම software එක download කරන link එකත් වීඩියෝ එකේ description එකේ තියෙනව.


Install කරාට පස්සේ.ඔයා මුලුන්ම කරන්න ඕන එයාගෙ web browser එක reset කරන එක.ඒ මොකද කියනවනම් එතකොට ආයෙත් එයා facebook එකට sign වෙනකොට අපි install කරල තියෙන keylogger එකෙන් එයාගේ email/phone number ,password store කරගන්නව.

ඊට පස්සේ අපිට පුලුවන් අපේ keylogger එක භාවිත කරල අර store උන data ටික ගන්න.
ඊට පස්සේ පුලුවන් ඔයාට එයාගෙ facebook  එකට sign වෙන්න.video එකේ තොයෙනව මේ ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනව.
යාලුවනේ කමන්ට්බෙකක් දන්න අමතක කරන්න එපා.මොකද ඒක ලොකු දිරි ගැන්වීමක්.ඒ වගේම අපේ youtube channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.

Comments

Popular posts from this blog

Astral Projection අාද්‍යාත්මික ශරීරෙය් අවදිවීම

ගංජා බොන්නෙ ඇයි?

වින්ඩෝස් 10 activate කරමු Activate Windows 10