චීනය සදේ අදුරු කලපයට ගොඩබසී China Land Dark Side On The Moon





අභයවකාශ තරනයේ නව පිම්මකට මුල පුරමින් චීනය පසුගිය දා සදේ අදුරු කලාපය මත යානයක් යවනු ලැබැවා.එය පසුගුය ජනවාරි 3 වන දින සදේ අදුරු කලාපය මත ගොඩ බස්වා තිබිනි.
මේ මෙහෙයිම ඔවුන් නම් කර තිබුනේ චේන්ජ් ලෙසයි.මේ එම චේන්ජ් මෙහෙයුමේ 4 වන මෙහෙයුමයි.
ඉදිරියේදී සිදු කිරීමට නියමිත චේන්ජ් 5 සහ 6අබ්‍යාවකාශ මෙහෙයුම් සදාහා පහසුකම් සැලසීමත් සදේ අදුරු කල්ලපයේ මුරපලක් ගොඩ නැගීමත් මෙහි මුලික අරමුණ වී තිබෙනවා.
මේ සමගම සදෙහි අදුරු කලාපයට යානවක් ගොඩබැස්සවු මුල්ම රට බවට චීනය පත්වනවා.
මෙම මෙහෙයුමේ තවත් වැදගත් දෙයක් නම් පෘතුවියෙන් පිටතදී පළමුව ජීවී ශාකයක් රෝපණය කිරීමට  සමත් වීමයි.
මෙහිදී සර්තකව කපු බීජ අංකුර රෝපණය කර ඇත.මීට අමතර අර්තාපල් බීජ යීස්ට් ද රැගෙන ගොස් ඇත.
ඉදුරියේදී සිදු කරන මෙහෙයුම් වලදී අබ්‍යාවකාශ ගාමීන්ට අවශය වන ආහාර සද මතදී නිපදවා ගැනීමට හැකි උනොත් එය මිනිසා ලබාගත් විශාල ජෞඅග්ටහනයක් බවට පත්වනවා නිසැකය.

Comments

Popular posts from this blog

Astral Projection අාද්‍යාත්මික ශරීරෙය් අවදිවීම

ගංජා බොන්නෙ ඇයි?

වින්ඩෝස් 10 activate කරමු Activate Windows 10