ගංජා බොන්නෙ ඇයි?

ගංජා බොන්නෙ ඇයි? ගංජා කියන්නෙ අද බොහෝ දෙනෙක් මත් ඩ්‍රව්‍ය ලෙස භවිත කරන දෙයක් ඒ වගේම අවුශදයක් වශයෙනුත් ගන්ජා වල ඉතාම වටිනා කමක් තියෙනව.ශ්‍රිලංකාව තුල ගන්ජා නීතියෙන් තහනම් මත්ඩ්‍ර්හ්වයල් උනත් බොහෝ දෙනා මේ මත්ඩ්‍ර්ව්‍ය පනය කරනව. ඇත්තටම මේල කියවන ඔයත් ගන්ජ බොන කෙනෙක් වෙන්න පුලුවන්.ඒත් ඔය කවඩවත් ඔයගෙන් අහල තියෙනවඩ ඇයි ගන්ජා බොන්නෙ කියල. ඇත්තෙන්ම ගංජ කියන්නෙ මිනිස්සු නිහඩ කරන මත්ඩ්‍ර්ව්‍යක් ඇතමුක් පවසන ආකාරයට ගංජා පනය තුලින් ඔවුන් ඉතාම නිදහස් තත්වයකට පත්වනවා බෝහෝ විට තමා තුල පවතින ත්නිකම දුක පාලුව මකා ගන්න කට්ටිය මේක පාවිච්චි කරනව.ඒ නිසාම කංසා කියලත් හදුන්වනව. ගංජා භාවිතය නිසාම ඔවුන් තුල ඇතිවන සැපය නිසාම ඔවුන පවසන්නේ අපි හදේ ඉන්නෙ යනුවෙනි.සැපේ ඉන්නෙ, තද තද යන වචන පවා කරලියට එන්නේ මේ ගංජා කාරයන් නිසාවෙනි. ගංජා බොන එක හොද නැද්ද? ඉහත මා පැවසූ ආකාරයටම ගංජා යනු අවුශදයක් මෙන්ම මත්ඩ්‍රවුයකි.ගංජා මත් ඩ්‍ර්ව්‍යක් වුවත් මෙතෙක් සිදු කර ඇති පරේක්ශන වලට අනුව ගංජා නිසා මිනිසාට සිදුවන හානියක් ගැන වාර්තාවක් නොමැත.කෙසේ නමුත් අද රටේ උද්ගත වී ඇති තත්වය අනුව සිකරට් නීතියෙන් වලංගු වන අත...