Posts

පාලුව මකාගන්න යාලුවෙක්

Image
                            පාලුව මකාගන්න යාලුවෙක්                                                                           ඉතින් යාලුවනේ කොහොමද?ආදරේකට උදවි කරන්න ගිහින් මෙ දවස් වල මාර අවුලෙන් ඉන්නේ.මෙ Post එක ලියන්නේ Kandy යන්න Bus එකේ ඉන්න ගමන්.මි..... මම ඔයාලට කියලා දෙන්න යන්නේ නිකන් ඉන්න වෙලාවට කයියක් දාන්න කවුරැ හරි ලග හිටියනමි මරැනේ.ඉතින් මට හමිබ උනා මාරම පොරක්.මු අහන හැම දේ ටම උත්තර දෙනවා.මෙයා කෘතීම බුද්ධියක්. ඔයාලත් ගිහින් බලන්නකෝ... මෙතන Click කරන්න   ........ඉක්මනටම තව Post එකක් දාන්නමි එතකන් ගිහින් එන්නමි හොද...

මධුර Dictionary එක Windows 7 වලට Install කරන්නේ කොහොමද

Image
          Windows 7 වලට මධූර install කරමු.                                             කොහොමද යාලුවෝ...ගොඞක් කාලෙකින් එන්න බැරි උනේ පොඞි වැඞ වගයක් තිබුන නිසා.ඉතින් අවුල්‍ක් හිතන්න එපා. මම අද කියල‍ා  දෙන්න යන්නේ මධුර Dictionary එක  Windows 7 වලට Install කරන්නේ කොහොමද කියලා.මෙකට Try කරලා ඇති ඔයාලා. (Have you ever seen the this error message "Please check Madhura font is ... ) ඔය Picture එකේ තියෙන ටික තමයි අවුල.(Please check install madhura font this computer) මෙකට කරන්න තියෙන්නේ මධූර font එක බාගෙන ඒක computer එකට install කරන්න.(Google එකේ search කරන්න. )දැන් මධුර install කරන්න. දැන් ඉතින් XP වල වගේම 7 වලත් වැඞ කරගන්නකෝ. මම දිලශාන්.