මධුර Dictionary එක Windows 7 වලට Install කරන්නේ කොහොමද

Windows 7 වලට මධූර install කරමු. කොහොමද යාලුවෝ...ගොඞක් කාලෙකින් එන්න බැරි උනේ පොඞි වැඞ වගයක් තිබුන නිසා.ඉතින් අවුල්ක් හිතන්න එපා. මම අද කියලා දෙන්න යන්නේ මධුර Dictionary එක Windows 7 වලට Install කරන්නේ කොහොමද කියලා.මෙකට Try කරලා ඇති ඔයාලා. (Have you ever seen the this error message "Please check Madhura font is ... ) ඔය Picture එකේ තියෙන ටික තමයි අවුල.(Please check install madhura font this computer) මෙකට කරන්න තියෙන්නේ මධූර font එක බාගෙන ඒක computer එකට install කරන්න.(Google එකේ search කරන්න. )දැන් මධුර install කරන්න. දැන් ඉතින් XP වල වගේම 7 වලත් වැඞ කරගන්නකෝ. මම දිලශාන්.