ගංජා බොන්නෙ ඇයි?



ගංජා බොන්නෙ ඇයි?





ගංජා කියන්නෙ අද බොහෝ දෙනෙක් මත් ඩ්‍රව්‍ය ලෙස භවිත කරන දෙයක් ඒ වගේම අවුශදයක් වශයෙනුත් ගන්ජා වල ඉතාම වටිනා කමක් තියෙනව.ශ්‍රිලංකාව තුල ගන්ජා නීතියෙන් තහනම් මත්ඩ්‍ර්හ්වයල් උනත් බොහෝ දෙනා මේ මත්ඩ්‍ර්ව්‍ය පනය කරනව.

ඇත්තටම මේල කියවන ඔයත් ගන්ජ බොන කෙනෙක් වෙන්න පුලුවන්.ඒත් ඔය කවඩවත් ඔයගෙන් අහල තියෙනවඩ ඇයි ගන්ජා බොන්නෙ කියල.
ඇත්තෙන්ම ගංජ කියන්නෙ මිනිස්සු නිහඩ කරන මත්ඩ්‍ර්ව්‍යක් ඇතමුක් පවසන ආකාරයට ගංජා පනය තුලින් ඔවුන් ඉතාම නිදහස් තත්වයකට පත්වනවා

බෝහෝ විට තමා තුල පවතින ත්නිකම දුක පාලුව මකා ගන්න කට්ටිය මේක පාවිච්චි කරනව.ඒ නිසාම කංසා කියලත් හදුන්වනව.

ගංජා භාවිතය නිසාම ඔවුන් තුල ඇතිවන සැපය නිසාම ඔවුන පවසන්නේ අපි හදේ ඉන්නෙ යනුවෙනි.සැපේ ඉන්නෙ, තද තද යන වචන පවා කරලියට එන්නේ මේ ගංජා කාරයන් නිසාවෙනි.


ගංජා බොන එක හොද නැද්ද?

ඉහත මා පැවසූ ආකාරයටම ගංජා යනු අවුශදයක් මෙන්ම මත්ඩ්‍රවුයකි.ගංජා මත් ඩ්‍ර්ව්‍යක් වුවත් මෙතෙක් සිදු කර ඇති පරේක්ශන වලට අනුව ගංජා නිසා මිනිසාට සිදුවන හානියක් ගැන වාර්තාවක් නොමැත.කෙසේ නමුත් අද රටේ උද්ගත වී ඇති තත්වය අනුව සිකරට් නීතියෙන් වලංගු වන අතර ලංසා නීතියෙන් තහනම් කර ඇත.
එය එසේ ඌවත් ගංජා සුරුට්ටුවක් පානය ල්‍රීම ඔබ සිකරට් එකක් පානය කරන විට ඇතුල් වන විශට වඩා අඩුය.ඇත්තෙන්ම විශක් නොමැති තරමිය.ඒ නිසා සිකරට්,බීඩ්,අරක්කු බොනවාට වඩා ගංජා ටිකක් පානය කිරීමේ වරඩක් නැත.මා මෙහිදී උත්සහ කරන්නේ ඔබ ගන්ජා කාරයෙකු කිරීමට නොවන බව කරුණාවෙන මතක තබා ගන්න.


ගංජා ගැහුවම මෝල් වෙනවද?

ඔව්,ගංජා බ්ව්වට පස්සේ කාමුක හැගීම් හිතට ගල්ලගෙන් එනව.ඒක නියමයක් ම කියල නැතත් සාමන්්‍ෙන් හෝ ල්ංගික උත්තෙජනයක් ,ඒබෙන බවට මතයල් තියෙනව.


ගංජා ගහන උන්ට පිස්සු හැදෙනවද?

සාමනයෙන් අපි පිස්සෙකු ලෙස හදුන්වන්නෙ අපේ ක්‍රියකාරකම් සහ චින්තනයන්ට පරස්පරව ජීවත් වන පුද්ගලයන්ට.ඇත්තෙන්ම පුද්ගලයෙක් ගංජා පානය කරන විට ඔහුගේ මානසික තත්වයේ කිසියම් වෙනසක් සිදුවන බවට මාගේ මතයයි මන්ද මමත් එවනි අද්දැකීම් ලබා ඇති බැවිනි.
එවැනි පුද්ගලයන් ස්මාජයෙන් බැහැරදව තනිව කිහිප දෙනෙක් පමණ්ක් ඇසුරු ක්‍රමින් තම ජීවිතය ගෙවීමට පුරුදු වනව.
ඔවුන්ගේ චින්තනය අනෙක් පුද්ගලයන්ට සාපෙක්ශව වෙනස් වීමට පටන් ගන්නව.
ට්විට සමාජය දකින්නේ ඔවුන් පිස්සන් ලෙසය,නමුත් ඇත්තටම පිස්සන් යනු කවුරුන්ද ?එය ඔබම තේරුම් ගත යුතුය.

ගංජා නෙවෙයි කේජී KG ඕන




කවමදාකවත් ඔබේ ජීවිතයට ආදරයක් තියෙනවනම් නම් මේ ජරා මත්ඩ්‍රව්‍ය පානය නොකේරීමට වගබලගන්න.KG යනු ගංජා නොවන බව ඔබේ මෝඩ මිතුරන්ට කියා දෙන්න. ලංකාවේ අයියලා කේජි හෙවත් කේරල ගංජා සෑදීම සදහා මෝර්ටීන් ඇතුලුව වෙනත් රසා්‍්‍යනික භාවිත කරනව.
තවද මෙම මත්දර්වය කිසිවක් පානය නොකර සිටීම ඔබට යහපතක් සිදු කරන බවද අවසාන වශයෙන් පවසමි.

නැවත ලිපියකින මුනගැසෙමු!



Comments

Popular posts from this blog

Astral Projection අාද්‍යාත්මික ශරීරෙය් අවදිවීම

වින්ඩෝස් 10 activate කරමු Activate Windows 10